ඔන්න මම අද අරගෙන ආවේ අන්තර්ජාලයට පිවිසෙන ඔයාලට අත්‍යවශ්‍යම මෘදුකාංගයක්.මේ වෙනකොටත් ඔයාලා මේ මෘදුකාංගය භාවිතා කරනවත් ඇති.එත් ඉතින් මේ IDM කියන්නේ නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් නොවෙයි.
ඒම නිසා ඔයාලා බොහෝ Crack ෆයිල්ස් සොයන්නට ඇති.බොහෝ Crack වැඩ නෑ නේ ඉතින්.ඒක නිසා නිසා ඔයාලා අපහසුතාවයට පත්වෙන්නත් ඇති.
ඔන්න අද මම අරගෙන ආවේ 100%ක් වැඩ කරන Crack එකක්.මම වගකීමෙන් ඔයාලට කියනවා මේ Crack එක අනිවාර්යෙන්ම වැඩ කරනවා.මොකද මේ Crack එක මම ඔයාලට දෙන්නේ පරීක්ෂා කරලයි.එක නිසා මේක තවත් රැවටීමක් නෙමේ.
පහලින් ඩවුන්ලෝඩ් කරගන්න කෝ 9.96MB ෆයිල් එක මුලින්ම
මම දාලා තියෙන්නේ නම් Torrent ලින්ක් එකක්.එකට සමාවෙන්න.ටොරන්ට් ඩවුන්ලෝඩ් ස්ලෝව් නම් මෙතනින් ගිහින් ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන හැටි දැනගන්න.
ඔයාලා ඩවුන්ලෝඩ්කර ගත්තනේ....දැන් ඉතින් ඉන්ස්ටෝල් කරන හැටි කියන්නම්.
මුලින්ම ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එකේ Installer කියන ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන Setup එක ඕපන් කර ඉන්ස්ටෝල් කරන්න.
ඉන් පසුව අර ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එකේ තියන Crack කියන ෆෝල්ඩර් එක ඕපන් කර ගන්න.දැන් එකේ ඇතුලේ පොඩි ෆයිල්ස් දෙකක් තියෙනවනේ.ඒ ෆයිල්ස් දෙකම Copy කරලා ඔයාලා IDM ඉන්ස්ටෝල් කරපු Loacation එකට Paste කරන්න.දැන් නම් වැඩේ බොහෝ දුරට අවසානයි.
දැන් ඉතින් තියෙන්නේ ඔයාලා අර ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එකේ Reg Key කියන ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන Regkey කියන ෆයිල් එක ඩබල් ක්ලික් කරන එක.ඩබල් ක්ලික් කලාම Open වෙන වින්ඩොව් එකේ Run කියන එක ක්ලික් කරලා ඊලගට Yes කියන එක ක්ලික් කරන්න.
ඔයාලා මම කියපු විදිහට වැඩේ හරියට කලාද කියලා බලන්න දැන් පොඩි වැඩක් කරලා බලන්න පුළුවන්.IDM ඕපන් කරන්න.දැන් IDM හි උඩම තීරුවේ තියෙන Help කියන එක ක්ලික් කරලා About IDM කියන එක ක්ලික් කලාම පහත දාලා තියෙන Photo එක වගේ දිස් වෙනවා නම් ඔබ වැඩේ හරියට කරලා කියලා තහවුරු කරගන්න පුළුවන්.
මං හිතන්නේ ඔයාලගේ අනිවාර්යෙන්ම ඉහත ආකාරයට දිස් වෙන්න ඇති.එහෙනම් තවත් පොස්ටුවක් සමග හමුවෙමු!!!
(මෙහි ඇති link click කිරීමේ දී ලැබෙන වෙබ් පිටුවේ තත්පර 5ක් රැඳී සිට දකුණු පස ඇති Skip Ad යන්න click කරන්න.)
ඈ බං ඔය මොනවා කලත් idm update කරද්දී ඕක අහුවෙනවනේ.මොකද update කරද්දී idm files ඔක්කොම replace වෙනවා.වැඩකරයි.හැබැයි update කරනතුරු පමණයි.කොහොම වුනත් හොඳ වැඩක්.
ReplyDeleteඔව් ඇත්තෙන්ම.ඉතින් Update කිරීමට අවශ්‍ය නෑ.මොකද මේ දීලා තියෙන්නේ නියම සංස්කරණයක් නිසා.
ReplyDelete