Wednesday, 14 January 2015

AVG Internet Security 2015 ඔබට 2018 දක්වා



   මෙන්න ඔයාලට කොහෙදිවත් නොලැබෙන මෘදුකාංගයක්.ඔයාලා දැනටමත් දන්න්නවනේ ඒ මොකක්ද කියලා.මේ 2015වසරේ නිකුත් වුන AVG Internet Security සංස්කරණයයි.ඔයාලා මිට පෙරත් මේ මෘදුකාංගය භාවිතා කරලා ඇති.
ඔන්න ඉතින් මම හිතුවා නවතම AVG සංස්කරණය ඔයාලට ජිවිත කාලෙටම තියාගන්න දෙන්න.ඔයාලා දන්නා පරිදි මෙම Antivirus මෘදුකාංගය ලොව ප්‍රධාන Virus Guard අතරින් සුවිශේෂී මෘදුකාංගයක්.
මෙහි ඉතාම ප්‍රබල Firewall එකක් එහෙම තියෙනවා.ඔයාලා දන්නවනේ ඉතා හොද Firewall එකක් අපේ පරිගණකයේ ස්ථාපනය කිරීම ඉතාම වැදගත් කියලා.ඒවගේම මෙම මෘදුකාංගයෙන් අපි අන්තර්ජාලයෙහි සැරිසරන සෑම තැනක්ම Scan කරනු ලබනවා.ඒ වගේම අපි අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරන ඕනෑම දෙයක් ස්වයන්ක්‍රියවම Scan කිරීමකට ලක් කරනවා.ඒ වගේම මෙම Virus Guard එක මගින් අනෙකුත් Virus Guard මගින් හසුකර ගත නොහැකි Virus පවා සොයාදෙනු ලබනවා.
මෙම මෘදුකාංගය මගින් අපට ලැබෙන Email පවා Scan කිරීමකට ලක් කරනවා.එම නිසා මෙම මෘදුකාංගය තිබෙන තුරු කිසිදු තැනකින් අපගේ පරිගණකයට Virus ඇතුළුවිය නොහැකි තරමටම අපේ පරිගණකය ආරක්ෂා කරනවා.
 ඉහලින් ලබා දී තිබෙන්නේ මෙම මෘදුකාංගයෙහි Interface එකයි.මෙම 2015 සංස්කරණය පෙර සංස්කරණ වලට වඩා බොහෝ වෙනස් කම් වලට ලක් කර තිබෙනවා.මම තවත් මේ ගැන හැදින්වීමට බලාපොරොත්තු වෙන්නේ නෑ.ඔයාල භාවිතා කරලම බලන්නකෝ.
     මෙතනින්  AVG Official වෙබ් පිටුවට ගිහින් Free Trial කියන එක ඩවුන්ලෝඩ් කරගන්න.
ඔයාලා ඩවුන්ලෝඩ් කර ගන්න ඇතිනේ.දැන් යමුකෝ ඉන්ස්ටෝල් කරන පැත්තට.සාමාන්‍ය විදිහට ඔයාලා ඉන්ස්ටෝල් කරගෙන යන්න.එහෙම කරගෙන යද්දී ඔයාලට එයි කි එකක් ඇතුලත් කරන්න තැනක්.ඒ වනවිට එම හිස්තනෙහි කි එකක් වැටිලා ඇති.
දැන් ඔයාලා ඒ කි එක වෙනුවට පහත කි වලින් එකක් ලබා දෙන්න.
 8MEH-RLKZO-8CQHH-HSYKA-KWEMD-SEMBR-ACED
8MEH-RK82S-PWO92-C33BA-QAYKE-GEMBR-ACED
8MEH-RUT9Q-4FZ2R-PX2XA-TRA83-LEMBR-ACED
8MEH-RCFXA-ZDCKS-8ROGA-GLMSP-7EMBR-ACED
දැන් ඉතින් ඔයාලට 2018 වෙනකන් AVG භාවිතා කල හැකියි. 

3 comments:

  1. Thank You Wewa !!! Bohooma pin...

    ReplyDelete
  2. අඩෝ මේකේ අකුරු කියවන්න අමාරුයි.වෙන colour එකක් දාපන්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...