Sunday, 4 January 2015

DVD Write කරනවානම් නියම සොෆ්ට්වෙයාර් එක


 
 අපේ යාළුවො හැම කෙනෙක්ම වාගේ DVD එකක් රයිට් කරලා ඇති.හැබැයි ඒ බොහෝ විට ඔයාල රයිට් කරන්නේ වින්ඩොව්ස් යොදාගෙන නේ.මං අද කියන්න යන්නේ DVD,CD,Blu-Ray Disc රයිට් කරන්න නියම සොෆ්ට්වෙයාර් එකක් ගැන.
මේ සොෆ්ට්වෙයාර් එක Ashampoo Burning Studio Free.සොෆ්ට්වෙයාර්ස් යොදාගෙනCD,DVD රයිට් කරද්දී හැමෝටම මතක් වෙන්නේ නීරෝනේ.
එත් අපි නොදන්නා සුපිරි වැඩ තියෙන සොෆ්ට්වෙයාර් ගොඩක් මේ සයිබර් අවකාශයේ සගිලා තියෙනවා.ඒ වගේම මේ සොෆ්ට්වෙයාර් එක නොමිලයේ ලබාදෙන සොෆ්ට්වෙයාර් එකක්.මෙම මෘදුකාංගය පහසුවෙන්ම භාවිත කල හැකි පරිදි සකසා තිබෙනවා.ඕනෑම අයකුට DVD /CD එකක් රයට් කරගන්න පුළුවන් වෙන විදිහට මෙම මෘදුකාංගය නිපදවලා තියෙනවා.
මෙම මෘදුකාංගය මගින් Burn කිරීමට අමතරව Data Backup කිරීමේ පහසුකනුත් සලසා දීල තියෙනවා.
ඔයාලත් ඩවුන්ලෝඩ් කරලම Use කරලා බලන්න.31.7MB සොෆ්ට්වෙයාර් එක.

 මෙන්න මේ Requirements ටික අවශ්‍ය වෙනවා මේ සොෆ්ට්වෙයාර් එක භාවිතා කරන්න.
OS           -:Windows XP ,Vista, 7 ,8
Ram         -:256MB
Resolution-:800X600
16-Bit High Colour

                  


3 comments:

  1. අනේ මන්ද බං මගෙ ගාවත් ඕක තියෙනවා DVD 1ක් බලන වෙලාවම යනවා Write වෙන්න

    ReplyDelete
  2. අනේ මන්ද බං මගෙ ගාවත් ඕක තියෙනවා DVD 1ක් බලන වෙලාවම යනවා Write වෙන්න

    ReplyDelete
    Replies
    1. එහෙනම් නීරෝ Try කරලා බලන්න සහෝ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...